Site announcements

පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය සාහිත්‍ය දිනය - 2019

පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය සාහිත්‍ය දිනය - 2019

by Pasala Administrator -
Number of replies: 0

පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය සාහිත්‍ය දිනය නිමිත්තෙන් පවත්වන පද්‍ය රචනා තරඟයේ අවසාන දිනය 2019 සැප්තැම්බර් 30

ශ්‍රී ලංකාවේ ඕනෑම පාසලක සිසු සිසුවියන්ට මෙම තරඟාවලියට ඉදිරිපත් විය හැක. ඔබගේ නිර්මාණය ඔබ පාසලේ විදුහල්පති අනුමැතිය ඇතිව පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයට 2019 සැප්තැම්බර් 30 ට පෙර ලැබීමට සලස්වන්න.

ලිපිනය:

සුරස තීර්ථය කලා මංගල්‍ය
පද්‍ය රචනා තරඟය

මහ/පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය.
ඊරියගම,
පේරාදෙණිය.